එළඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ‘ලන්තෑරුම’ ඡන්ද ලකුණ යටතේ තරග කිරීමට නියමිත බව ප්‍රකාශයට පත්කර තිබේ.