22 විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක වව්නියාවේදි අද (10) පැවසීය.
රටේ සියලු ජනතාව එකතු කරන එකම බලවේගය ජාතික ජන බලවේගය බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර දිසානායක මේ බව කීවේ වවුනියාවේ පැවති ජනරැළිය අමතමිනි. විවිධ ආරක්ෂක හේතු මත ලබාගෙන තිබෙන උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ඔවුන් වෙත නිදහස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.
උතුරේ ධීවර කර්මාන්තය රැක ගැනීම සඳහා ජාතික ජන බලවේග රජය කැපවී සිටින අතර පලමු අයවැයෙන්ම ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බවද ජනාධිපති අනුර දිසානායක කීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.