CLOSE

වසරකට අධික කාලයක් තිස්සේ නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීම අද (08) වෙහෙරහැර මෝටර් රථ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ කර තිබේ.

ඒ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාව සඳහා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වැඩබලන තාරක දේවප්‍රිය ඇතුලු නිලධාරීන් සහභාගී වී සිටිය හ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.