සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
නිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන්තොටුපොළේදී එයාර් කැනඩා ගුවන් යානයක් ගිනි නිවන රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ගිනි නිවන භටයන් දෙදෙනකු ඇතුළු කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.
කැනඩාවේ මොන්ට්‍රියෙල් සිට පැමිණෙමින් තිබූ ගුවන් යානය ගොඩ බසින් තිබිය දී නිව්යෝර්ක් සහ නිව් ජර්සි වරාය අධිකාරියේ වාහනයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
පුද්ගලයන් 70 දෙනෙකු පමණ රැගත් CRJ 900 මාදිලියේ ගුවන් යානයට සැලකිය යුතු මට්ටමේ හානියක් සිදු වී ඇත.
සිද්ධියත් සමග නිව්යෝර්ක් ලාගාඩියා ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.