හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
පකිස්ථානයේ ඉල්ලීම පරිදි ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කරන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
කෙසේ වෙතත් සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ඉරාන වරාය අවහිර කිරීම අඛන්ඩව සිදු කරන බවයි..
නව සටන් විරාම දිගුව කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි ට්‍රම්ප් අඟහරුවාදා නිශ්චිතව සඳහන් කළේ නැත. ඔහු කියා සිටියේ යුද්ධය අවසන් කිරීම සඳහා "ඒකාබද්ධ යෝජනාවක්" ඉදිරිපත් කිරීමට ඉරානයට වැඩි කාලයක් ලබා දෙන බව පමණි.
සති දෙකකින් ට්‍රම්ප් යුද්ධය උත්සන්න කිරීමේ තර්ජනවලින් ඉවත් වූ දෙවන අවස්ථාව මෙයයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.