ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අවම වශයෙන් ඩොලර් මිලියනයක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට එක්සත් ජනපද වීසා ඉක්මනින් ලබා දෙන යෝජනා ක්‍රමයක් දියත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
මෙම කාඩ්පත ඔස්සේ "සියලුම සුදුසුකම් ලත් සහ පරීක්ෂා කරන ලද පුද්ගලයන්ට එක්සත් ජනපද පුරවැසිභාවය සඳහා සෘජු මාර්ගයක් විවර කර දෙනු ඇත. ඉතා උද්යෝගිමත්!," යනුවෙන් ට්‍රම්ප් බදාදා සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණි.
2025 වසර මුලදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද ට්‍රම්ප් ගේ රන් කාඩ්පත, මෙම යෝජනා ක්‍රමයේ නිල වෙබ් අඩවියට අනුව, රටට "සැලකිය යුතු ප්‍රතිලාභයක්" ලබා දෙන බව පෙන්නුම් කරන අයට ප්‍රදානය කෙරෙන එක්සත් ජනපද වීසා බලපත්‍රයකි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.