කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වැසේ
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
අන්ත දක්ෂිණාංශික සබඳතා සහිත මෙන්ම "වෛරය පතුරුවන" බවට ඕස්ට්‍රේලියානු රජය විසින් හෙළා දුටු සංක්‍රමණ විරෝධී රැලි සඳහා රට පුරා ඕස්ට්‍රේලියානු ජාතිකයන් දහස් ගණනක් සහභාගී වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
March for Australia නමින් නම් කළ මෙම රැලි සිඩ්නි, මෙල්බර්න් සහ අනෙකුත් ප්‍රධාන නගරවල පැවැත්වුණු අතර ඊට විරුද්ධ පාර්ශ්ව සමඟ ගැටුම් ද හටගෙන ඇත.
වන් නේෂන් සෙනෙට් සභික පෝලීන් හැන්සන් සහ ෆෙඩරල් මන්ත්‍රී බොබ් කැටර් ඇතුළු විපක්ෂ දේශපාලකයෝ ගණනාවක් ද මෙම විරෝධතා පාගමන්වලට එක් වූහ.
සිඩ්නි රැලියට 8,000ක් දක්වා පිරිසක් රැස්ව සිටි බවත් නිලධාරීන් සිය ගණනක් නගරය පුරා යොදවා ඇති නමුත් "සැලකිය යුතු සිදුවීම් කිසිවක්" නොදුටු බවයි.
දක්ෂිණාංශික අන්තවාදයේ නැගී සිටීමක් මෑත කාලීනව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන අතර "නාසි ආචාරය" අනිවාර්ය සිර දඬුවම් නියම විය හැකි වරදක් බවට මේ වසර මුලදී පත්කෙරුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
ඉරානයට එරෙහිව ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපදය පවසයි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.