මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක් - නාමල් රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව පෙරහැරකට හෝ ආරක්ෂාව ලබාදිය නොහැකි ආණ්ඩුවක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 60 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී යෝජනාවක් ගෙන එන බවට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කරන්නේ කැනඩාව සහ එක්සත් රාජධානිය එක්ව මෙම යෝජනාව ගෙන එන බවට දේශීය මාධ්‍ය වාර්තා කර තිබුණත්, කැනඩාවෙන් එවැනි දැනුම්දීමක් මෙතෙක් සිදු කර නොමැති බව ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය සැප්තැම්බර් මස 08 වන දා සිට ඔක්තෝබර් 08 වන දා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වනු ඇත.
එවැනි වාර්තාවක් යෝජනාවක් පැමිණියහොත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශවයෙන් අමාත්‍ය විජිත හේරත් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවත් එම අමාත්‍යංශ ප්‍රකාශකයා බීබීසී සිංහල සේවයට පවසා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වත්මන් ආණ්ඩුව පෙරහැරකට හෝ ආරක්ෂාව ලබාදිය නොහැකි ආණ්ඩුවක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
දඹදිව වන්දනා ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබේ.