ජූනි 15 වැනිදා සිට දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක්
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (13) දිනයෙත් ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සේවා බස් රථ දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මකයි.
එම ඒකාබද්ධ ප්‍රවාහන වැඩපිළිවෙල සඳහා අතිරේක බස් රථ 1,500 ක් යෙදවීමට ලංගමය පියවර ගෙන තිබේ.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සහ කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පර්යන්තයේ සිට මගී අවශ්‍යතාවය පරිදි බස් සේවා ක්‍රියාත්මකයි.
පසු අවුරුදු ප්‍රවාහන සැලැස්ම යටතේ අප්‍රේල් 16 සිට 21 දක්වා ගම්බිම්වල සිට කොළඹට පැමිණීමටත් මේ විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
අමාත්‍යාංශය පැවසුවේ අනෙකුත් සියලුම පළාත්වලද ලංගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග ඒකාබද්ධව මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ක්‍රමවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
මේ අතර අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාව ලබන 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
ඒ අනුව කොළඹ කොටුව - අනුරාධපුරය, අනුරාධපුරය - කන්සන්තුරය, මරදාන - මාතර සහ මරදාන - බෙලිඅත්ත අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.
බෙලිඅත්ත සිට මහව දක්වා ධාවනය වූ රජරට රැජිණි දුම්රිය, අලුත් අවුරුදු කාලසීමාව තුළ අනුරාධපුරය දක්වා ධාවනය වන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කොළඹ සිට ගම්බිම් බලා යාමට මෙන්ම, යළි කොළඹට පැමිණීම සදහා ද, එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද(11) රාත්‍රී 7 සිට, හෙට පෙරවරු 7 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.