මාතරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 40කට ආසන්න පිරිසක් රෝහලට
මාතර - තංගල්ල මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත අසලදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයින් එම සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් දැනුම් දීමක් කළේය.
අඩු විදුලි ඉල්ලුමක් පවතින එම කාල සීමාවේ දී විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා එලෙස ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුව් අදහස් දක්වමින් ඉල්ලා සිටියේ.
ඒ, අනුව පසුගිය වෙසක් පෝය දිනයේ ඇති වූ විදුලි බිඳ වැටීම වැනි හදිසි විදුලිය බිඳ වැටීම්වලින් තොරව පද්ධතිය පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මාතර - තංගල්ල මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත අසලදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ හා හොරණ සමගි ජන බලවේගයේ සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බාලවයස්කාර දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම නියාමනය කරමින් අවම වයස් සීමාවක් පැනවීම සඳහා වන 'සමාජ මාධ්‍ය අවම වයස් සීමා පනත් කෙටුම්පත' පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා පියවර ගෙන තිබේ.