ප්‍රීමා තිරිඟු පිටි මිල නගී
තිරිඟු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි.
හෙට (30) ප්‍රදේශ රැසකට දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.
හෙට(30) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති නිවේදනයේ උතුරු -මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් සහ කුරුණෑගල, මොණරාගල, වව්නියාව, මුලතිව්, සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා මෙම උණුසුම් කාලගුණය පවතින බව සඳහන් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තිරිඟු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි.
හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 50 මල්ලවපොර තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිපුනි වාසනා සමත්විය.
දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “ඒහිපස්සිකෝ” සාම පාගමන අවසන් කරමින් මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්රමුඛ පිරිස අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියහ.