ග්රාම නිලධාරීන් සියලු ක්ෂේත්ර රාජකාරිවලින් ඉවත් වෙලා
වසර ගණනාවක් තිස්සේ ග්රාම නිලධාරීන් ඉල්ලා සිටින ගමන් වියදම් සඳහා ප්රමාණවත් ඉන්ධන දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්රාම නිලධාරීන් අද (24) සිට සියලු ක්ෂේත්ර රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ග්රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.