ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
නවලක්ෂපාන හා පොල්පිටිය විදුලි සම්ප්‍රේෂණ රැහැන්වල ඇති වූ හදිසි ඇණහිටීමක් හේතුවෙන් අද (15) පස්වරුවේ නුවරඑළිය, මොනරාගල, බදුල්ල සහ පැරණි ලක්ෂපාන යන උපපොළවල විදුලිය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.
මේ හේතුවෙන් අදාළ උපපොළ මගින් විදුලිය සැපයෙන ප්‍රදේශවල හදිසි විදුලි බිඳවැටීමක් සිදු වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
එමෙන්ම අද (15) පස්වරුවේ හම්බන්තොට සහ ඇඹිලිපිටියට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියේ ද හදිසි දෝෂයක් හටගෙන තිබිණි.
මේ හේතුවෙන් ඇඹිලිපිටිය, බෙලිඅත්ත, බලංගොඩ, දෙනියාය, ගාල්ල, මාතර සහ අම්බලන්ගොඩ උපපොළවලට සැපයෙන විදුලිය ඇනහිටීමක් සිදුව ඇත.
කෙසේ වෙතත් මේ වනවිට විදුලිය ඇණහිට තිබූ සියලු ප්‍රදේශවලට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.