CLOSE

පුවත්

ගුණතිලක රාජපක්ෂ ට පහරදුන් සිද්ධිය ගැන ප්‍රකාශ සටහන් කරගනී

ගුණතිලක රාජපක්ෂ ට පහරදුන් සිද්ධිය ගැන ප්‍රකාශ සටහන් කරගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF මතය

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණයහිමියන් සමග ගිවිසුම් ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවකින් පසුවෙන බවය.

Read More

ලක්ෂ 3689ක් රජයට පාඩුකළ තවත් එන්නත් මගඩියක් හෙළිවෙයි

Meropenem injection එන්නත් කුප්පි 488,590ක් තිබියදී එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩිමිලට මිලදී ගැනීමෙන් රු.368,955,000ක පාඩුවක්

Read More

සන‍ිපාරක්‍ෂක තුවා මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රු. බිලියනයක්

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. ඒ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇත. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ විය

Read More

විවාදයට එක් නොවන බව සජිත් දැනුම් දෙයි

පළමුව ආර්ථික කමිටු විවාදය සහ ඉන් අනතුරුව නායකත්ව විවාදය යන්න යෝජිත විවාදය සම්බන්ධව තම අනිවාර්ය කොන්දේසිය වන බැවින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද (06) රාත්‍රී විවාදයට සහභාගි නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ස්වාධින රුපවාහිනී සේවයේ (ITN) සභාපති වෙත අද සවස ලිපියකින් දැනුම් දී ඇත.

Read More

ඊලෝන් මස්ක් ගේ “Starlink” එකට මෙරට අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

Read More

ඩෙංගු රෝගීන් 25,000ක් – ඩෙංගු මරණ නවයක්

ඩෙංගු රෝගය හුදෙක් සෞඛ්‍ය ගැටළුවක් පමණක් නොව ආර්ථික මෙන්ම සමාජීය ප්‍රශ්නයක්ද වන බවත් මහජනතාවගේ පූර්ණ සහාය නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කළ නොහැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

Read More

අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසයි.

Read More

විදුලි පනත සම්මතයි

ශ්‍රී ලංකා විදුලි පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය පනතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි.

Read More