සුරාබදු බලපත්‍ර ගැන ඇතැම් පාර්ශ්ව කරන ප්‍රකාශ සාවද්‍යයි - සුරාබදු කොමසාරිස්
ජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි පවසයි.