CLOSE

පුවත්

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යවන්න අවස්ථාවක්

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යවන්න අවස්ථාවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි..

සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම එළියට

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ජනාධිපතිවරණ උපායමාර්ගික වැඩපිළිවෙල අද (31) පෙරවරුවේ ජනගත කෙරුණි.

Read More

උද්ධමනයේ පහළ යෑමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ.

Read More

මැතිවරණ රාජකාරීවලට පොලිසියෙන් 54000ක්

ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් යොදවන බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවසීය.

Read More

"පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳ හෙළනවා ද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ''පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය'' එළි දක්වමින් අද (29) ප්‍රකාශ කළේ ය.

Read More

විදෙස් මැතිවරණ නිරීක්ෂකයෝ රාජකාරි අරඹති

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළහ.

Read More

තලතා වෙනුවට කරු ගේ නම ගැසට් කරයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන ගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.

Read More