CLOSE

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (05) දහවල් හටගත් මෙම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 25කට වැඩි සංඛ්‍යාවක් මීගමුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණි. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.