පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් – 5ක් මරුට, 86ක් අතුරුදන්
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ස්ත්‍රියගේ භූමිකාව සමාජය තුළ ක්‍රමයෙන් ප්‍රමුඛස්ථානයට පත්වීම පුරුෂයින්ගේ සියදිවි නසා ගැනීම්වලට හේතුවන බවට දකුණු කොරියානු දේශපාලකයෙක් සිදු කළ භයානක සහ සනාථ කළ නොහැකි අදහස් දැක්වීම එරට තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.
සෝල් නගර සභා සභික කිම් කි-ඩක් ප්‍රකාශ කර තිබුණේ ඉකුත් වසර කිහිපය පුරා ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය ඉහල යාම නිසා පුරුෂයින්ට රැකියා ලබා ගැනීම සහ ඔවුන් විවාහ කර ගැනීමට කැමති කාන්තාවන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බවයි.
රට මෑතකදී “කාන්තා ආධිපත්‍යයෙන් යුත් සමාජයක් බවට පරිවර්තනය වීමට පටන් ගෙන ඇති” බවත් එය “පිරිමි සියදිවි නසාගැනීමේ උත්සාහයන් වැඩිවීමට අර්ධ වශයෙන් වගකිව යුතු” බවත් ඔහු පැවසීය.
දකුණු කොරියාව ලෝකයේ ධනවත් රටවල් අතර ඉහළම සියදිවි නසාගැනීම් අනුපාතයක් ඇති රටක් වන අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වන රටක් ලෙස සැලකේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.
සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකානු මහාද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව නිරූපණය කරන සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දී තිබේ.