මහනුවර සහ නුවරඑළිය පාසල් හෙට සිට විවෘතයි
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසයි.
ආරුගම්බේ ප්‍රදේශයට අදාළව අමරිකාව නිකුත් කළ සංචාරක උපදේශය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය අද (13) නිවේදනය කර තිබේ.
සැප්තැම්බර් 23 වැනිදා කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ආරක්ෂක උපදේශයක් නිකුත් කරමින් අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ, නැවත දැනුම් දෙන තෙක් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.
ශ්‍රී ලංකාවට අදාළව පනවා ඇති එම ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කරගන්නැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසයි.
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.