වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය අතර කිසිදු විරසකයක් නොමැති බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඊයේ (25) කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදියකු ඒ සම්බන්ධයෙන් විමසූ විට ඇමතිවරයා මෙලෙස අදහස් පළ කළේ ය.
මාධ්‍යවේදියා : ජනපති හා අගමැතිතුමිය අතර ගැටළුවක් ඇති වෙලා ද?
කවුද ඒ කියන්නේ. දැන් තමයි මම ඇහුවේ. එහෙම එකක් නෑ.
මාධ්‍යවේදියා : ඒක ලොකුවට හයිලයිට් කරන්න හදනවා?
කිසිසේත්ම එහෙම දෙයක් නෑ ඒක සම්පුර්ණ විකෘතියක්. හිතාමතා හදන ප්‍රවෘත්තියක්. අපි මාලිමාව අපි එකට.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.