සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
කටාර් අගනුවර වන දෝහා හි වෙසෙන ජ්‍යෙෂ්ඨ හමාස් නායකයන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් පසු දෝහා නගරයෙන් ඉහලට දුමාරයක් නැගෙන ආකාරය දැක්වෙන ඡායාරූප රොයිටර් මාධ්‍ය විසින් නිකුත් කර ඇත.
කටාර් රාජ්‍යයට එල්ල කළ මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් එය ජාත්‍යන්තර නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම කටාර්හි වෙසෙන ජනතාවට "බරපතල තර්ජනයක්" බවත් කටාර් විදෙස් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
ප්‍රහාරය පිළිබඳ ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් නිකුත් කළ ප්‍රකාශය මෙසේය,
"IDF සහ ISA (ඊශ්‍රායල් ආරක්ෂක ඒජන්සිය) විසින් හමාස් ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය සම්පූර්ණයෙන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන ලදී."
"හමාස් නායකත්වයේ මෙම සාමාජිකයන් වසර ගණනාවක් තිස්සේ, ත්‍රස්තවාදී සංවිධානයේ මෙහෙයුම් මෙහෙයවා ඇති අතර, ඔක්තෝබර් 7 වන දින සිදු වූ කුරිරු සංහාරයට සෘජුවම වගකිව යුතු මෙන්ම, ඊශ්‍රායල රාජ්‍යයට එරෙහි යුද කටයුතු සංවිධානය කර කළමනාකරණය කර ඇත."
ප්‍රහාරයට පෙර, සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා නිශ්චිත පතොරම් ප්‍රමාණයක් සහ අමතර බුද්ධි තොරතුරු භාවිතා කිරීම ඇතුළුව පියවර ගත් බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා වැඩිදුරටත් පවසන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.