CLOSE

අද පෙරවරුවේ සිට දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී තිබේ.

සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් මෙලෙස රට පුරා විදුලිය ඇනහිටීමක් සිදුවී ඇති බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.