ඇමති විජිත ඉරාන විදේශ ඇමැති එක්ක දුරකත සංවාදයක
කලාපීය සංවර්ධනයන් සහ ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කිරීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි , පසුගිය සිකුරාදා සවස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබේ.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වීම සහ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළයාම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කිරීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ අද සිට ඉන්ධන මිලදීගැනීම සඳහා එය ක්‍රියාත්මක කරන බවයි.
වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස්වී නොමැති නම් https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම QR කේතය භාගත කළ හැකි බව ද බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.
QR කේතයට සතියකට ලබාගත හැකි ඉන්ධන ප්‍රමාණය පහතින්,
බස් රථ – ලීටර් 60
මෝටර් සයිකල් – ලීටර් 05
වෑන් රථ – ලීටර් 40
මෝටර් රථ – ලීටර් 15
මෝටර් ලොරි – ලීටර් 200
Land Vehicles – ලීටර් 25
ත්‍රීරෝද රථ – ලීටර් 15
විශේෂ කාර්ය වාහන – ලීටර් 40
ක්වොඩ්‍රිසයිකල් – ලීටර් 5
එමෙන්ම, පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඉන්ධන නිකුත් කරනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කලාපීය සංවර්ධනයන් සහ ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කිරීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි , පසුගිය සිකුරාදා සවස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබේ.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.