වනස්පති ජාතික වැඩසටහන : වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් වෙයි
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
මෙරට අතුරුදහන් තැනැත්තන්ගේ ඥාතීන්ට ගරුත්වය ඇතිව දිවි ගෙවීමට හැකියාව ඇති කරමින් අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සනාථ කිරීමට සෑම උත්සාහයක්ම බලධාරීන් විසින් දැරිය යුතු බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව අවධාරණය කර තිබේ.
අතුරුදහන් තැනැත්තන් සෙවීමට සහ ඔවුන්ගේ පවුල්වලට පිලිතුරු සැපයීමට සාමූහික සහ තිරසර ලෙස ප්රයත්න දැරීමක් අවශ්‍ය බවත් මෙම ක්‍රියාවලියට අධිකරණ වෛද්‍ය පද්ධති, අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සහ ඔව්හු කොහේ සිටිත්දැයි නිගමනය කිරීමට යාන්ත්‍රණ පිහිටුවීම, සහ අතුරුදහන් වීම සිදුවූ තත්වය මෙන්ම මිනිස් අවශේෂ සහ සමූහ මිනී වළවල් පිළිබඳ තොරතුරු රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම ඇතුළු ජාතික නෛතික සහ ආයතනික රාමුගත වැඩසටහන් ශක්තිමත් කිරීම යනාදී කාරණා ඇතුළත් බවත් එම සංවිධානය පෙන්වා දී ඇත.
අගෝස්තු 30 වැනිදාට යෙදෙන අතුරදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ඊයේ (28) දින ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වී තිබේ.
එමෙන්ම, ගෝලීය වශයෙන් ලබා ඇති පළපුරුද්ද උපයෝගී කර ගනිමින්, අතුරුදහන් වූ තැනැත්තන්ට අත්වූ ඉරණම සහ ඔවුන් කොහේ සිටිත්දැයි පැහැදිලි කිරීමේ ක්‍රියාවලියට දායකවීම පිණිස, එහි මානුෂවාදී වරය ප්‍රකාරව, එම සංවිධානය සතු තාක්ෂණ විශේෂඥතාවන් මෙරට අදාළ පාර්ශ්වකරුවන්ට අඛණ්ඩව ලබාදීමට සූදානමින් පසුවෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,


ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.