සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ඇති වන ආපදා ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 5ක් හඳන්වාදෙන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි,
"ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කරලා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. විභාගයට පෙරත් අවසන් වී පසු දිනයේදීත් මෙම සැලැස්ම ක්‍රියාත්මකයි. යම්කිසි ආපදා තත්ත්වයක් ඇතුවුවහොත් දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා අවශ්‍ය පරිදි පහසුකම් සලසා දීමට, ප්‍රශ්නපත්‍ර ප්‍රවාහනයේදී මෙන්ම නිලධාරීන්ට රාජකාරි කටයුතු සිදුකිරීමට සැලසුම් සකස් කරලා තියෙන්නේ. නව දුරකථන අංක 5ක් ලබා දෙනවා විභාග දිනයට පෙර දිනයේ දී. එමෙන්ම 117 දුරකථන අංකය විවෘතයි. තාක්ෂණිත වාර්ථාවන් පැය 6න් 6යට හෝ 3න් 3ට ලබා දීමට නියමිතයි. ත්‍රිවිධ හමුදාව පොලීසිය එකතුව අඛණ්ඩව වැඩකටයුතු කිරීමට නියමිතයි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.