ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉහළ දැමූ ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා සිටී.
අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මේ බව පැවසීය.
"අද සිට ඉන්ධන මිල යළිත් සංශෝධනය කරලා. මේ වැඩිවීම අපේ සේවාවට විශාල ගැටළුවක්. අපේ සේවාව කරන්න තෙල් නෑ ඒ මදිවට රජය මිල ගණන් වැඩිකරලා. ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ.
අපි යෝජනා කරනවා ත්‍රිරෝද රථ ගාස්තුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 20ක් වැඩි කරන්න.
මේ පිළිබඳව කටයුතු කරන්න පුලුවන් මීටර භාවිතා කරන රියදුරන්ට පමණයි.
පවතින තත්ත්වය ගැන කියන්න ළඟදීම ජනාධිපති ලේකම් කාර්යාලයට එනවා"
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.