ළමුන් හා කතුන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස පළ කළ තරුණයෙක් අත්අඩංගුවට
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ ලංකා විදුලි බල මණ්ඩලය මෙතෙක් ඉටු කරන ලද විදුලිය බෙදා හැරීමේ වගකීම Electricity Distribution Lanka (Pvt) Limited (EDL) වෙත පවරා ඇති බව එම සමාගම නිවේදනය කරයි.
විදුලි බෙදා හැරීමේ අංශය තුළ කාර්යාක්ෂමතාව, විශ්වසනීයත්වය සහා සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කර ගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තමන් වෙත බලය පවරා ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.