CLOSE

පුවත්

මේ ආණ්ඩුව සුපිරි පොහොසතුන් ආරක්ෂා කරනවා - සජිත්

මේ ආණ්ඩුව සුපිරි පොහොසතුන් ආරක්ෂා කරනවා - සජිත්

ජන වරමක් නැති වත්මන් රජය ගජමිතුරු කණ්ඩායම් පෝෂණය කරමින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සුපිරි පොහොසතුන් ආරක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද අයර්ලන්තයට එරෙහිව තරග බිමට

සංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත යි.

Read More

පාසල් සිසුවෙකුට පොලීසියෙන් පහරදීම ගැන මානව හිමිකම් පරීක්ෂණයක්

පයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් යතුරුපැදියක් නොනැවත්වූ බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

2024 රජත පුස්තක සම්මාන දිනූ විශිෂ්ඨයෝ මෙන්න

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කළ ‘’2024 රජත පුස්තක සම්මාන උළෙලේ”දී හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ප්‍රින්ස් සේනාධීර විසින් රචිත ආරිය සිංහබාහුගේ මරණය (විදර්ශන ප්‍රකාශන) නම් කෘතිය යි.

Read More

සර්ව බලයේ තරම් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් වෙන නැහැ - දිලිත්

කිසිඳු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ තාර්කික හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සර්වජන බලය ඉදිරිපත් කර ඇති බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

Read More

රනිල් දිනවන්න අලුත් පක්ෂයක් ලබන සතියේ එළියට

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

Read More

ගාසා හි පාසල් ගොඩනැගිල්ලකට එල්ල කළ ප්‍රහාරයකින් 80ක් මරුට

අවතැන් පලස්තීන ජාතිකයින්ට නවාතැන් සපයන පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් 80 දෙනකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.

Read More

නාමල් හා සුමන්දිරන් අතර සාකච්ඡාවක්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ පැවැත්විය.

Read More