අතුරුදහන් ඇමරිකානු සෙබලා ආරක්ෂිතව පැමිණි බව ට්‍රම්ප් කියයි
අතුරුදහන් ව සිටි ඇමරිකානු සෙබලා එක්සත් ජනපද හමුදා විසින් බේරා ගැනීමෙන් පසු ආරක්ෂිතව පැමිණි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබේ.
අතුරුදහන් ව සිටි ඇමරිකානු සෙබලා එක්සත් ජනපද හමුදා විසින් බේරා ගැනීමෙන් පසු ආරක්ෂිතව පැමිණි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (05) දිනයේදීත් ක්‍රියාත්මක වේ.
Read Moreඉරානය විසින් වෙඩි තබා බිම හෙලූ බව පැවසෙන එක්සත් ජනපද යුද ගුවන් යානා දෙකෙන් එකක් වන F-15 ජෙට් යානයේ සිටි එක් සාමාජිකයෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreදීපව්‍යාප්ත වැඩ වර්ජනයක් අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreදිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04) සිදු කෙරෙන අතර පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් සැලසුම්කරණ ලද ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 24 සිට පැය 18ක් දක්වා අඩුකිරීමට පියවර ගත් බව යි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (03) පස්වරුවේ නිවේදනය කළේ.
Read Moreඅමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු ගෞරවනීය භික්ෂූන්වහන්සේගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in Sri Lanka’ නමින් පැවැත්වීමට නියමිත සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.
Read Moreමෙරට බලශක්ති අවශ්‍යතා සපුරාලීමට රුසියාව කැමැත්ත පළ කර තිබේ.
Read Moreජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස දකින්නේ නැත්තම් ජනාධිපතිවරයා මෙම ගල් අඟුරු වංචාවට සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
Read More1969 ජූලි මාසයේදී ඇමරිකාවේ ඇපලෝ මෙහෙයුමෙන් මිනිසුන් ප්‍රථම වරට සඳ මතට ගොඩ බැස්සවීමෙන් වසර 50කට වැඩි කාලයක් ගත ඉක්ම ගොස් ඇත.
Read Moreපාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
Read Moreඉන්දුනීසියාවේ ටර්නේට් දූපතට ඔබ්බෙන් වූ මොලුකා මුහුදේ බ්‍රහස්පතින්දා අලුයම හටගත් රික්ටර් මාපක 7.4 ක භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තිබේ.
Read Moreඅද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබේ.
Read More