තහනම් පිරමීඩ යෝජනා ආයතන 25 ක් එළියට
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන ගිය ආයතන 25ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව හෙට (03) බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අනුව පළමු අදියරට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,761 (හය ලක්ෂ විසි එක් දහස් හත්සිය හැට එක) එක් දෙනෙකුට රු.3,108,805,000.00 (තුන්සිය දස කෝටි අසු අටලක්ෂ පන්දාහක) මුදලක් ගිණුම් වෙත බැර කරණු ලබයි.
මේ අතර, දෙවන අදියරට අදාළව අවරුදු 70ට වැඩි වැඩිහිටියන් 76,139 (හැත්තෑ හයදහස් එකසිය තිස් නවය) ක් සඳහා රු.380,695,000.00 (තිස් අටකෝටි හයලක්ෂ අනූපන්දහස) ක මුදලක් ද ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන ගිය ආයතන 25ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරයි.
“ආණ්ඩුවට දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයන්ට ණයට දෙන එක. දැන් අපේ හාමුදුරුවනේ නිකන් හරි ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටිය තමයි උස්සන් යන්න වෙන්නේ.හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදුයි යැයි.” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.