ජූනි 15 වැනිදා සිට දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක්
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.
ලෝකප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ මුම්බායි හි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇයගේ වයස අවුරුදු 92 කි.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර්ගේ බාල සොහොයුරිය වන ආශා බෝස්ලේ, දශක අටක් පුරා සිය වෘත්තීය ජීවිතය තුළ විවිධ භාෂාවලින් ගීත 12,500 කට වඩා පටිගත කර ඇත.
චුරාලියා හේ තුම් නේ ජෝ දිල්කෝ, ඕ හසීනා සුල්ෆෝවාලේ, අභි නා ජාඕ චොඩ් කර්, ඉන් ආකොන් කි මස්ති, දිල් චීස් ක්‍යා හේ, පිය තු අබ් තෝ ආජා, දුනියා මේ ලොගොන් කෝ සහ සාරා සේ ජූම් ලූන් මේන් වැනි ගීත ඇයගේ හඬින් ගැයූ මතකයේ රැඳෙන ගීත අතර වේ.
මීනා කුමාරි, මධුබාලා සහ සීනත් අමන්ගේ සිට කාජල්, උර්මිලා මතොන්ද්කර් , පද්මිණී , වෛජයන්තිමාලා වැනි රංගන ශිල්පිනියන්ට ගායනයෙන් ඇය හඬ ලබා දී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද(11) රාත්‍රී 7 සිට, හෙට පෙරවරු 7 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.