සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජාතික තලයේ දේශපාලකයෝ විශාල පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන පළමු අවස්ථාව මෙය බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, ඒ හේතුවෙන් මෙවර මැතිවරණය තීරණාත්මක බවයි.
ක්‍රියාකාරී දේශපාලනඥයින් 50කට අධික සංඛ්‍යාවක් මෙවර මැතිවරණ සටනින් ඉවත්ව ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ ය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව මේ වනවිට නිල වශයෙන් නිවේදනය කර ඇති පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැතිඇමතිවරු ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පැවැති ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශෙහාන් සේමසිංහ, සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග, තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, එක්සත් ජතික පක්ෂයේ උපලේකම් අකිල විරාජ් කාරියවසම් දැක්විය හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.