විෂ රසායනික යොදා පලතුරු ඉදෙව්වොත් වැඩ වරදියි
විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 45දෙනෙකු මිය ගොස් තිබේ.
සඳුදා (2025 නොවැම්බර් 17) බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී, ගිනි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මක්කම සිට මදීනා නගරයට දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මදීනා නගරයට කිලෝමීටර 25ක් පමණ දුරකදී මෙලෙස අනතුරට ලක්වී තිබේ.
බස් රථයේ මගීන් 46 දෙනකු සිට ඇති අතර ඉන් දිවි ගලවාගැනීමට හැකිවී ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණී. එම පුද්ගලයා මේ වනවිට රෝහල් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.