වනස්පති ජාතික වැඩසටහන : වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් වෙයි
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2024 මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කෙරෙන මනාප ප්‍රතිපල මෙතනින්,
හම්බන්තොට මනාප ප්‍රතිඵල
ජාතික ජන බලවේගය
1 නිහාල් ගලපත්ති - 125,983
2 අතුල හේවගේ - 73,198
3 සාලිය මධුරසිංහ - 65,969
4 අරවින්ද විතාරණ - 48,807
5 රුවන් සෙනරත් - 42,249
සමගි ජන බලවේගය
1 දිලීප් වෙදආරච්චි - 23,514
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1 ඩී.වී. උපුල් - 16,546
…..
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1 ටී.බී. සරත් - 105137
2 අයි.ඩබ්.එම්. ජගත් වික්‍රමරත්න - 51391
3 බී.එම්. සුනිල් රත්නසිරි - 51077
4 එන්.ආර්. පත්මසිරි බණ්ඩාර
සමගි ජන බලවේගය
1 කිංග්ස් නෙල්සන් - 28,682
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.