ජූනි 24, 25 සහ 26 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්
කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්රියාමාර්ග පිළිබඳ චක්රලේඛ නිකුත් කිරීමටත්, ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ ග්රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ක්රියාත්මක කිරීමටත් රජය තීරණය කර තිබේ.