ඖෂධ මිල අඩු කිරීමට නව මිල පාලන යාන්ත්‍රණයක්
ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
මේ දක්වා ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ජාතික ජනබලවේගය මේවන විට ආසන 137ක් හිමි කර ගෙන තිබේ.
සමගි ජන බලවේගය මේවන විට හිමිකර ඇති ආසන සංඛ්‍යාව 35කි. පාර්ලිමේන්තු බහුතරය හිමි කර ගැනීම සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යා 113කි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේය.