වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න- නාමල් රාජපක්ෂ
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බවත් රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති,
ප්‍රශ්නය - කොහොමද මැතිවරණ සුදානම ?
"බොහෝම සුදානම්."
ප්‍රශ්නය - පොදුජන පෙරමුණේ ජයග්‍රහණය මොනවගේ ද?
"ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා."
ප්‍රශ්නය - ඔබතුමා විශ්‍රාම ගැනීමක් ද ? තාවකාලික සමුගැනීමක් ද?
"තාවකාලික... දේශපාලඥයෙක් විශ්‍රාම යන්නේ නෑ."
ප්‍රශ්නය - ඔබතුමා ජනාධිපතිතුමාගේ කතාව ඇහුවද ? එතුමා කිව්වා ප්‍රථම වතාවටයි කට්ටිය විශ්‍රාම යන්නේ කියලා. ඒක පිළිගන්නවා ද?
"නෑ මං ඇහුවේ නෑ...ඒක පිළිගන්න බෑ. ඉල්ලපු නැති කී දෙනෙක් ඉන්නවා ද?"
රාජපක්ෂවරු ඡන්දෙ ඉල්ලපු නැති එක ගැන සමාජ මතයක් ඇවිත් තියෙනවා නේද ?
"ශෂීන්ද්‍ර රාජපක්ෂ මොනරාගලින් ඉල්ලනවා. 113 ලේසියෙන් ගන්න පුළුවන්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.