හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
උද්දමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ පඩි වැඩිකළ යුතුයි කියන මතයේ තමන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, අද (31) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
නාමල් : "උද්දමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ පඩි වැඩිකළ යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නවා. ඒක දේශපාලනික පොරොන්දුවක් නෙවෙයි. ඒක විය යුතු කාරණයක්. මැතිවරණ කාලයක් එනකන් ඉන්න ඕන නෑ නේ. ඒ අදාළ ආයතනවලට උද්දමනයට අනුකුලව රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න පුළුවන්."
මාධ්‍යවේදියා : සීයට කීයකින් විතර වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා ද?
නාමල් : "උද්දමන ප්‍රතිශතයට අනුව තීන්දුවක් ගන්න ඕන. ඒක මේ මැතිවරණය දේශපාලකයෝ ගතයුතු තීන්දුවක් නෙවෙයි."
මාධ්‍යවේදියා : ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ට යහපත් ප්‍රතිචාරයක් ?
නාමල් : පැහැදිලිවම අපි රාජ්‍ය සේවය ආරක්ෂා කරනවා අපි තමයි රාජ්‍ය සේවය පුළුල් කළේ. මේ රටේ රාජ්‍ය සේව්‍ය රැක්කේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ මහින්ද චින්තනය කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඉදිරියේදීත් ඒ රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.