සරසවි අනධ්‍යයන සේවකයින් හෙට යළි සංකේත වැඩවර්ජනයක – ගුරු වෘත්තීය සමිතිත් වැඩ වරන්න සූදානම්
2025 අයවැය මඟින් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා යළි ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් හෙට (25) දිනයේදී යළි සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
