මැති ඇමතිව ඉන්ධන කෝටාව ස්වෙච්ඡාවෙන්ම අඩු කරගෙන
අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 8ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව පෙත්සම් විභාගයට අවසර ලබා දෙන්නේද නැද්ද සහ පෙත්සම්කරුවන් එමගින් ඉල්ලා ඇති අතුරු නියෝග ලබා දෙන්නේද නැද්ද යන්න අද ප්‍රකාශ කිරීමට නියමිතයි.
අදාළ පෙත්සම්වල කරුණු සළකා බැලුනේ යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ල විසිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මාර්ගගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය, අද (31) විවෘත වේ.
නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.