මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුව ඇති මැතිවරණ කොමිෂන් සභා රැස්වීම එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
බ්‍රහස්පතින්දා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හා එහි දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව මූලික වශයෙන් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සති අන්තයට ප්‍රථම ජනාධිපතිවරණ දිනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බවය.
අපේක්ෂකයෝ වැඩිවුණොත් ඡන්ද පත්‍රිකාවේ වෙනසක් වෙයි
මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාවේ සුවිශේෂී වෙනසක් සිදුකිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
සැමට ඡන්දය නමින් ඊයේ (22) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව සඳහන් කළේය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක,
"අපේ මැතිවරණ වියදම්වලින් වැඩිපුරම මුදලක් අපි දරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට සහ රජයේ මුද්‍රණාලයට. අපි ප්ලේන්ටියක් බොන අතරේ තැපැල් අයිස් කෝෆි එකක් බිබී වැඩේ කරනවා. මගුල අපේ.. හැබැයි හනිමූන් යන්නේ වෙන කට්ටිය. හැබැයි මේ පාර නම් පැහැදිලිව වියදම සම්බන්ධයෙන් බලන්න වෙනවා."
"මේ සැරේ අපේක්ෂකයෝ සංඛ්‍යාව වැඩි වුණොත් එහෙම පේළි දෙකේ ඡන්ද පත්‍රිකාවක් හදන්න වෙයි. ගිය පාරත් අඟල් 26න් අපි බේරුණා. මේ පේපර් එකේ දිග එන්නේ අඟල් 27යි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.