පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
රටේ අනාගතය දේශපාල න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස ට සහ අනුර කුමාර දිසානායක ට ආරාධනා කරන බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කඩවත බස් නැවතුම්පොළ අසළදී අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන රැළිය අමතමිනි.
''මේ රටේ අනාගතය දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රය අනුව සකස් කරන්න බැහැ. ඊට මම ඉඩ දෙන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. ආඩම්බර ජාතියක් ලෙස අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අප රට තුළ වෙනසක් කළ යුතුයි. බොරු පොරොන්දු දී ඵලක් නැහැ.
දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට රට හදන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රයට දේශපාලනඥයන් කටයුතු කළයුතුයි. ඒ නිසා අප සමග එක් වී ඉදිරියට යමු කියා මම සජිත් ප්‍රේමදාස මහත්මයාට මෙන්ම අනුර දිසානායක මහත්මයාට ආරාධනා කරනවා. අපි සියනුදෙනා එකතුවෙලා ඒ ගමන යමු.
මේ ගම්පහ පුරවරය එක්සත් ජාතික පක්ෂයේ හදවතයි. ඩී.එස්. සේනානායක මැතිතුමා මෙන්ම ඩඩ්ලි සේනානායක මැතිතුමා, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මෙන්ම මම ද දේශපාලනය ආරම්භ කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ නිසා අපි සියලුදෙනා එකට එක්විය යුතුයි. රටට නිදහස ලබා ගැනීම වෙනුවෙන් බන්ඩාරනායක මැතිතුමා ඩී.එස්. සේනානායක මැතිතුමා සමග එක්ව වැඩ කළා.
ඩඩ්ලි සේනානායක සිරිමාවෝ බන්ඩාරනායක එකට වැඩ කළා. 71 කැරැල්ලේදී සිරිමාවෝ මැතිණියට සහාය ලබාදෙන බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 89 කැරැල්ලේ දී බණ්ඩාරනායක මැතිණිය සහ අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා ප්‍රේමදාස ජනාධිපතිවරයා එකට සාකච්ඡා කරමින් කටයුතු කළා. එදා අප රට ආරක්ෂා කර ගැනීමට එක්ව කටයුතු කර තිබෙනවා. එය සියලුදෙනා එය මතක තබා ගත යුතුයි.
1931 සර්ව ජන ඡන්ද බලය ලැබුණදා සිට අප දේශපාලනය කර තිබෙනවා. නමුත් මැතිවරණය අවසන් වූ පසු බලය මාරු කරගෙන තිබෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇගිල ගසන්නේ නැහැ. වෙන කිසිම රටක එවන් තත්ත්වයක් නැහැ. අපි මෙම ක්‍රමය ආඩම්බරයෙන් ඉදිරියට ගෙන යමු. අපට නැවත පෝළිම් යුගයට යන්න බැහැ. අප සියලු දෙනා එක්ව හොදින් ජීවත්විය හැකි රටක් ගොඩ නඟමු.ආරාධනයක් කළ විට පිළිතුරු ලබා දිය යුතුයි. එම පිළිතුර සුදුසු කාලයේ දී ලබා දෙනවා.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.