බලශක්ති ඇමති ඉල්ලා අස්විය යුතුයි! - නාමල් රාජපක්ෂ
"බාල ගල් අඟුරු ගෙනාවා කියලා ඇමැතිවරු අද පිළිගන්නවා. හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට. ආණ්ඩුවම කියනවා බඩුබාලයි කියලා හැබැයි ගෙවන්න වෙන්නේ කාටද ජනතාවට. දැන් ඒක සාධාරණද. ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ලග චෝදනා තියෙන හොරකම් කරපු කවුරුත් නෑ කියලා.හැබැයි දැන් බලශක්ති ඇමතිට අධිචෝදනා ගොනු කරලා තියෙනවා. හරිනම් විපක්ෂය කියනකන් ඉන්න ඕනෙ නෑ ඉල්ලා අස් වෙන්න ඕනෙ." යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක