මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
දුම්රිය ස්ථානාධිපතිවරු සහ පාලකවරුන් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවගේ ගමනාගමන පහසුව සලසාදීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම වැඩවර්ජන තත්ත්වය හේතුවෙන් හෙට (10) දිනයේ කාර්යාලයීය දුම්රිය ධාවනයට බාධාවක් ඇති වුවහොත් ඊට මූහුණදීම සඳහා ලංගම බස් රථ වැඩි ගණනක් යෙදවීමටත්, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබෙන මගීන් සඳහා ලංගම බස් රථවල ප්‍රවාහනය නොමිලේ සිදු කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශය ලේකම් රංජිත් රූබසිංහ ප්‍රකාශ කළේ ය.
වසර පහෙන් පහට වැඩි කරන උසස්වීම් ස්ථානාධිපතිවරුන්ට පමණක් ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (09) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
වර්ජනය නිසා මේ වන විට ධාවනයට සූදානම් කොට ඇති තැපැල් දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.