ශිරන්ති රාජපක්ෂ හදිසියේ සිංගප්පූරුවට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
මෙරට ලොකුම දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කරන තෙක් බලාසිටින බවත් අපේක්‍ෂකයා ලෙස තමා නම් කළ හොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා අද (5) පෙරවරුවේ පැවසීය.
ජනාධිපති අපේක්‍ෂක ධූරය බලාපොරොත්තුවෙන් පොදුජන පෙරමුණට වැඩ කරන බව ඔහු කියා සිටියේ අද (5) කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වේදිකාවල කොතරම් ලොකුවට කථා කළත් ආර්ථිකය දියුණු කරන්නෙ කෙසේද යන්න කිසිවෙක් නොකියන බව පැවසූ ධම්මික පෙරේරා වේදිකාවට පැමිණිය හොත් ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෛළ කිවයුතු බැවින් ඒ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බව ද පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම් කිහිපයකට පසුගියදා බැංකොක් නුවරදී අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.