ශිරන්ති රාජපක්ෂ හදිසියේ සිංගප්පූරුවට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබේ.
ඒ අනුව, අර්තාපල් (චීනයෙන් ආනයනය කරන ලද) කිලෝවක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 215ක්.
එමෙන්ම, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් රුපියල් 14 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 282ක්.
තවද සුදු සීනි කිලෝවක මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල්ල් 269ක්.
එම නිවේදනය පහතින්,

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම් කිහිපයකට පසුගියදා බැංකොක් නුවරදී අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.