මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
උගන්ඩාවේ කම්පාලා අගනුවර දැවැන්ත කසළ කන්දක් නාය යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සති කිහිපයක ධාරානිපාත වර්ෂාවෙන් පසු ඇති වූ නාය යාමෙන් දිවි ගලවා ගත් අය සොයා මුදවා ගැනීමේ කණ්ඩායම් නායගිය කසල කන්ද හෑරීම දිගටම සිදු කරන බව කම්පාලා නගරාධිපති පවසයි.
අක්කර 36ක (හෙක්ටයාර 14) වපසරියක පැතිර ඇති කයිටීසි කසළ අංගනය, මිලියන හතරක ජනතාවක් වෙසෙන බවට සැලකෙන කම්පාලා නගරයට ඇති එකම කසල බැහැර කිරීමේ ස්ථානය වේ.
කම්පාලා නගරාධිපති එරියාස් ලක්වගෝ එය "සිදුවීමට නියමිතව තිබු ව්‍යසනයක්" බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.