යාල වනෝද්‍යානයේ සමනල විශේෂ ඇතුළු කෘමීන් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුත්‍රයාට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 60ක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ.