මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණය - දෙවැනි මනාප ප්‍රතිඵල මෙන්න
ගාල්ල දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස - 5,828
අනුර කුමාර දිසානායක - 4,714
කෑගල්ල දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස - 4,314
අනුර කුමාර දිසානායක - 3,869
කළුතර දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස - 8517
අනුර කුමාර දිසානායක - 6135
මඩකලපුව දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස - 7,191
අනුර කුමාර දිසානායක - 4,467
මොනරාගල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 1,820ක් ලබාගෙන ඇත.
අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව 1,395කි.
මාතර දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 4,505ක් ලබාගෙන ඇත.
අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවැනි මනාප සංඛ්‍යාව 3,130කි.
මාතලේ දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 2,211ක් ලබාගෙන ඇත.
අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව 1,909කි.
හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 3093ක් ලබාගෙන ඇත.
අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව 1763කි
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 4,760ක් ලබාගෙන ඇත.
අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව 3,437කි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.