එයාර් බස් නඩුවට නාමල්ට ඇප
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනිඅවි කිහිපයක් සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ.
ඒ අනුව ඇල්පිටිය පොලිස් වසමේ මන්ඩකන්ද ප්‍රදේශයේදී ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුක් මත වැටලීමක් සිදුකර තිබේ.
එහිදී ටී 56 වර්ගයේ පතොරොම් යෙදිය හැකි රිවෝල්වර අවියක් සහ ටී 56 පතොරොම් 03ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44ක් වන මන්ඩකන්ද, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තවද දඹගල්ල පොලිස් වසමේ කොල්ලාදෙනිය ප්‍රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකිද මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 30ක් වන ඌව ගංගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම උළුක්කුලම පොලිස් වසමේ පාවක්කුලම ප්‍රදේශයේදී උළුක්කුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 හා 32 වයස්වල පසුවන පාවක්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර කොටවෙහෙර පොලිස් වසමේ ගල්ලෑගොඩ ප්‍රදේශයේදී ගොටවෙහෙර පොලීසියේ නිලදාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 56ක් වූ ගල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම කඩවත පොලිස් වසමේ ඇල්දෙණිය ප්‍රදේශයේදී ද පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.
එහිදී ඇල්දෙණිය සුවසෙත උයන ආසන්නයේ ඇති විදුලි සංඥා කුළුණක් ආසන්නේ ඇති ලඳු කැලෑවක සඟවා තිබූ මි.මී 09 වර්ගයේ ගිනි අවියක් හා මි.මී 09 වර්ගයේ පතොරොමක් සොයාගෙන ඇත.
මෙම අවිය මෙම ස්ථානයේ සැඟවූ පුද්ගලයින් සොයා කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරති.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබේ.